මැදපෙරදිග යුංධමය තත්වය නිසා තැපෑලට බාධා..

උත්සන්න වෙමින් පවතින මැදපෙරදිග යුංධමය තත්වය හේතුකරගෙන සමස්ත තැපෑලේම බෙදාහැරිම් කටයුතු සදහා බාධාගෙනදි ඇති බවත් සාමාන්‍ය පරිදි මෙතෙක් පැවති ලිපි බෙදිම් සේවාවන් වෙනස්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව ලිපි බෙදිම් ක්‍රියාවලිය දිනක් හැර දිනක් සිදුකිරිමටසිදුවන බවත් ,මෙය තැපැලට තිබෙන ඉන්ධන කලමණාකරණය කිරිම හේතුවු බව සදහන් වේ.
එසේම තැපෑලේ බෙදාහැරිම් කටයුතු කරන මුලික මධ්‍යස්ථාන වු මධ්‍යම තැපැල් හුවමාරැව බදාදා දින ප්‍රවාහන කටයුතු නතර කර දමා ඇති අතර විදේශ තැපෑලටද සාමාන්‍ය ලෙසට තැපැල් කටයුතු නොලැබෙන අතර නමුත් සිය පාරිභෝගිකයන්ට තැපෑල කඩිනමින් බෙදාහැරිම සදහා කටයුතු කරමින් පවතින බව ද වාර්තා වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *