මැදපෙරදිග තත්වය ගැන දැන ගන්න හදිසි ප්‍රතිචාර ඒකකයක්..

මැදපෙරදිග වත්මන් තත්වය පිලිබදව තොරතුරැ දැනගැනිම සදහා හදිසි ප්‍රතිාර ඒකකයක් ස්ථාපිත කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.
එම ඒකකය උදේ 8.00 සිට රාත්‍රි 8.00දක්වා ක්‍රියාත්මකව පවතින බවත් සතිඅන්තයේද ක්‍රියාත්මකව පවතින අතර 0117445641/0112207250 දුරකථන අංකය හරහා මෙම ඒකකය සමග සම්බන්ද වියහැකි බව සදහන් වේ.
මැදපෙරදිග පවතින යුධමය තත්වය හේතුවෙන් ශ්‍රමික ලාංකිය ජනතාවගේ ආරක්ෂාව සහ සුභ සාධන කටයුතු හේතුවෙන් මෙම සේවාව ඇරබු බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *