මැදපෙරදිග ඇවිලෙද්දි ඉන්ධන මිලෙහි වෙනසක්..

සමස්ත මැදපෙරදිග කලාපයම ඇමරිකානු වියරැවෙන් ගිණිබත් වෙමින් ජිවිත සහ දේපල විනාශ වෙමින් පවතිද්දි ඉන්ධන මිලෙහි වැඩිවිමක් සිදුවි ඇත.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් නව මිල සංශෝධනයක් ඉදිරිපත් කර ඇත.
සුදු ඩිසල් නව මිල රැපියල් 281.00ක් ද,ලංකා සුපිරි ඩිසල් රැපියල් 329.00ක් ද ,ලංකා පැට්රල් 92 රැපියල් 293.00 ලෙසටද සංශෝධනය කර ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *