මාලිමාවේ නිතිඥවරැ අකුරේගොඩ නිතිඥ ඝාතනය ගැන කා කරයි..

පසුගියදා අකුරේගොඩ ප්‍රදේශයේ දි නිතිඥ වරයෙකු සහ ඔහුගේ බිරිද මහමගදි වෙඩිතබා ඝාතනය කල සිද්ධිය සම්බන්දයෙන් මාලිමාවේ නිතිඥ වරැ නිවේදනයක් නිකුත්කර ඇත.
එම නිවේදනයට අනුව මෙම සිද්ධිය සම්බන්දයෙන් සියසංවේගය පලකරන අතර පසුගිය සමයේ පාලකයින් විසින් පෝෂණය කල මැරවරයින් විසින් එල්ල කරන ලද ප්‍රහාරය පිලිබදව දැඩි කනස්සල්ලත් පිලිකුලත් පලකරන බවත් එම සාහාසික සිද්ධිය හෙලාදකින බවද සිය නිවේදනය මගින් තවදුරටත් සදහන් කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *