මාර්තු වේදි රනිල් ට නඩු පවරනවා..
රැපියල් ලක්ෂ 166ක රාජ්ය දේපල අවභාවිතා කිරිමේ චෝදනාව මත පොදු දේපල පනත යටතේ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට එරෙහිව මාර්තු මාසයේදි අදාල විමර්ශණයන් අවසන් කිරිමෙන් පසු නඩු කටයුතු අරබන බව අතිරේක සොලිස්ටර් ජනරාල් දිලිප පිරිස් කොටුව මහේස්ත්රාත් අධිකරණය වෙත දැනුම් දි ඇත.
ඔහුගේ බිරිද වන මහාචාර්ය මෛත්රී වික්රමසිංහ ගේ උපාධි ප්රධානෝත්සවයට සහභාගිවිම සදහා ලන්ඩන් නගරයට යාමට රජයේ මුදල් ලබාගත් බව සදහන් වන අතර ඒ හරහා රජයේ මුදල් අවභාවිතා වු බව චෝදනා එල්ල වි ඇත.