මාධ්‍යවේදි ප්‍රදිප් එක්නැලිගොඩ අපරාධ නඩුවේ චුදිතයෙකුට උසස්විම් දීමට එරෙහිව ජනපතිට ලියයි..
වර්ෂ 2010 දි අනීතික ලෙසට පැහැරගෙන ගොස් අතුරැදහන් කල මාධ්‍යවේදි ප්‍රදිප් එක්නැලිගොඩ අපරාධ නඩු කටයුත්තේ නව වන චුදිතයා වු හමුදා බුද්ධි නිළධාරි තෙල්ගේ එරත්න රන්දිෂ් පිරිස් මේ වන විට බ්‍රිගේඩියර් තනතුරට පත් කිරිම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ වු සන්ධ්‍ය එක්නැලිගොඩ සිය විරෝධය පලකරයි.
ඒ පිලිබදව ජනපති අනුර කුමාර දිසානායක වෙත ලිපියකින් අගතියට පත් වු පාර්ශවය වෙනුවෙන් ඇය මෙම සිද්ධිය යුක්තිය පසදලීමට ප්‍රධානතම බාධාවක් බව සදහන් කරන අතර සි.අයි.ඩි. පරික්ෂණ වලට අනුව ඔහු පැහැරගෙන යාම සදහා හබරණ සිට කොළඹ දක්වා ලුහුබැඳ ඇති බවත් අතුරැදහන් කිරිම සදහා සෘජුවම ඔහු චෝදනා ලැබ ඇති බව මෙම ලිපිය මගින් දන්වා ඇත.