මාධ්‍යවේදි අසාම්ට වන්දි ගෙවන්නට BBC යට නියෝගයක්..
බි.බි.සි පුවත් සේවයේ සේවය කල ලාංකීය මාධ්‍යවේදි අසාම් අමින්ගේ කම්කරැ අයිති වාසිකම් උල්ලංඝණය කල එම ආයතනයට එරෙහිව ඔහු පැවරැ නඩු කටයුත්ත හේතුවෙන් ඔහුට මිලියන හතක වන්දි මුදලක් බි.බි.සි. ආයතනය විසින් ගෙවු බව වාර්තා වේ.
මෙම මාධ්‍යය වේදියාට පොරොන්දු වු පරිදි කොන්ත්‍රාත් කාලය අවසන් කිරිම හේතුවෙන් වසර 224 දි කම්කරු විනිශ්චය සභාව විසින් මෙම තින්දුව ලබාදි තිබු අතර ඒ අනුව අදාල වන්දි මුදල ගෙවිය යුතු බවට කම්කරු විනිශ්චය සභාව නියෝගයක් ලබාදි තිබු බව මාධ්‍යවේදි අසාම් අමින් පැවසීය.