මාධ්‍යයවේදි ලසන්ත වික්‍රමතුංග මරා දමා දාහත් වසරයි…යුක්තිය අදුරේ..
භිෂණයට එරෙහිව නොබියව සිය පෑණ මෙහෙයවු නිතිඥ වරයෙකු වු ජේෂ්ඨ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර 17 වසරක් ජනවාරි 8 වන දාට ගෙවි ගොස් ඇතත් මෙතෙක් යුක්තිය ඉටු නොවිම කණගාටුවට කරැණක්ය.
ඔහු ඝාතනය වුයේ 2009 ජනවාරි 8 වන දා අත්තිඩිය ප්‍රදේශයේදි සන්ධද්ද මැර කණ්ඩායමක් විසින් කරනු ලැබු වෙඩි ප්‍රහාරයේදිය.
ඔහු මිය යන විටදි 1994 වසරේදි සන්ඩේ ලීඩර් පුවත්පත අරබමින් එහි සේවයකර මින් සිටි අතර ,මානව හිමිකම් උල්ලංඝනයණය,දුෂණ අක්‍රමිකතා යන සුවිශේෂි වු කරැණු මාධ්‍යය මගින් හෙලිදරව් කරමින් සිටි අතර ඔහු ඝාතනය විමෙන් පසුව යහපාලන රජයෙන්වත් ඔහුට යුක්තිය ඉටු නොවුනි.
එසේම තවමත් යුක්තිය ඉටු නොවු පසුබිමක වසර 17ක් ගෙවිමින් බොරැල්ල කනත්තේදි ඔහුව අනුස්මරණය ද සිදුවිය..