මව්වරැන්ගේ පෙරමුණ අධ්‍යපන ප්‍රතිසංස්කරණය ගැන මාධ්‍යයට කියයි..

මව්වරැන්ගේ පෙරමුණ විසින් කොලබදි පැවති මාධ්‍යය හමුවකදි වත්මන් ආණ්ඩුවේ ඊනියා අධ්‍යපන ප්‍රතිසංස්කරණ ගැන සිය අදහස් පලකර අතර ,ඒ සදහා නිතිවේදින්, මානවහිමිකම් ක්‍රියාකාරින් ,අධ්‍යපන කේෂ්ත්‍රය සදහා උනන්දුවක් දක්වන්නන්, සහ ආගමික නායකයින් තම අදහස් දැක්විම සදහා පැමිණියහ.
එහිදි එම පෙරමුණේ නියෝජිතවරියක මේ පිලිබදව විරෝධය පලකරමින් මෙලෙස අදහස්දැක්විය…

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *