මනු අමන

මනු අමන කෘතියේ කතුවරයා වන්නේ වයි.සිරිපාල මහත්මයාය.අරටුව පොත් ප්‍රකාශකයන්ගේ සාඩම්බර ප්‍රකාශනයක් වන මනු අමන නම් වූ කෘතියේ මිල සඳහන් වන්නේ රුපියල් හයසිය හැටක් ලෙසිනි.සරල සුගම ඕනෑම අයෙකුට තේරුම් ගැනීමට හැකිවන ආකාරයෙන් භාශාමය උත්සාහයක නියැලුණු වයි.සිරිපාලය නම් වූ කතුවරයා මනු අමන කතාව පිටු 176 ක් පුරාවට සිය කතාව රචනා කර තිබෙනවා.මෙලොව බලය නිසි ලෙස නියමාකාරයෙන් නියම අයට නොලැබි විට ලැබෙන විපාක හා පීඩිතයා පීඩාවට ලක්වන අයුරුද කතුවරයා මනාව පාඨකයා හට පෙන්වා දී තිබේ.මෙතුමා ලියූ හරවත් කතා අතරට මරු කතරක සැඩ හිරු,අගමුල නැති වැල්,යක් අදියුරු,කළු සුදු සිහිනයක් වැනි නවකතා අතරට දෙවි මිනිස්,දඬුවම් කාමර,දෙවියන් අතර යන සම්මානනීය කෙටිකතා ද ඇතුළත් වනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *