මංත්‍රි විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් කරැ ජයසුරිය ජනපතිට ලියයි..

වත්මන් පාර්ලිමේන්තු මංත්‍රි වරැ සදහා ලබාදෙනු ලබන විශ්‍රාම වැටුප අහෝසිකර දැමිම සම්බන්දයෙන් හිටපු කතානායක කරැ ජයසුරිය ජනපති අනුර කුමාර දිසානායක වෙතට ලිපියක් යොමු කරමින් වංචා දුෂණ නොකල අනෙකුත් මංත්‍රිවරැන් හට මෙමගින් බලවත් අසාධාරණයක් සිදුවන බව පවසමින් මේ පිලිබදව අවධානයක් යොමුකරන ලෙස ඉල්ලමින් ලිපියක් යොමු කර ඇත.
ආණ්ඩුවේ මේ තිරණය සම්බන්දයෙන් සානුකම්පිතව සිතාබලන ලෙසත් ඔවුන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වල පිරිසද මෙමගින් රැකුණ අතර ඒ පිලිබදව සිතාබලන ලෙසද මෙම ලිලිය මගින් වැඩිදුරටත් සදහන් කර ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *