මංත්‍රි විශ්‍රාම වැටුප ඉල්ලා හිටපු මංත්‍රි දෙදෙනෙක් ශ්රෙෂඨාධිකරණයට..
වත්මන් රජය විසින් පාර්ලිමේන්තු මංත්‍රින් සදහා තිබෙන විශ්‍රාම වැටුප අහෝසි කිරිම සදහා වු පනත හරහා එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සදහා පටහැනි බවත් පවසමින් ශ්‍රෙෂ්ඨාධිකරණය වෙතට පෙත්සම් දෙකක් ඉදිරපත් කර ඇති බව වාර්තා වේ.
මෙම පෙත්සම් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සනාථකර තිබෙන මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වන බව පෙන්වා දි ඇති අතර පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර චන්දයකින් අනුමතවියයුතු බවට ද තින්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරැවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බව ද සදහන් වේ.