භාරතයේ විහිදුන ප්‍රභාෂ්වරය වෙනුවෙන් BEST BRILLIANCE WOMAN POETESS & AUTHOR සම්මානය දිනා ගනී..
BRILLIANCE WOMAN ඊ මැගසිනයට සිය නිර්මාණකරණයෙන් හා භාරතයේ විහිදුන ප්‍රභාෂ්වරය කෘතිය ජනගත කිරිම නිසාවෙන් එහි ලේඛිකා නිලක්ෂි බණ්ඩාර BEST BRILLIANCE WOMAN PEOTESS &AUTHOR සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය.
ඇය කාව්‍යකරණය හා ලේඛකත්වය වෙනුවෙන් ලද පලමු සම්මානය වන අතර ඇයගේ ලේඛක ගමනට අප වෙබ් අඩවියද සුභපැතුම් මෙලෙස කරන්නෙමු..!