බෙදි වෙන් නොවි කළු ජනවාරියඑක්ව සමරමු…
බෙදි වෙන් නොවි එකට එකමුතුව කළු ජනවාරිය සැමරැමට එකතුවන ලෙසට සියළුම ජනමාධ්‍ය සංවිධාන සහ මාධ්‍යවේදින්ගෙන් “ජනමාධ්‍යය සමාජය” නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.
එම සංවිධානයේ කැදවුම්කරැ මාධ්‍යයවේදි තිලිණ අලහාකෝන්ගේ අත්සනින් යුතුව ඉදිරියේදි එලබෙන කළු ජනවාරිය වෙනුවෙන් මාධ්‍යය සමාජයේ ශක්තිය පෙන්වමින් ,මාධ්‍යයට එරෙහිව එල්ලවන පීඩනයට මුහුණදිමට එකතුවන ලෙසටත් ඝාතනයන්ට,පහරදිම් වලට එරෙහිව යුක්තිය ඉල්ලා කරනු ලබන සටන් ව්‍යපාරවලට සහය දෙන ලෙසට ඉල්ලිමක් කරන බවද වැඩිදුරටත් සදහන් වේ.