බීමත්කම නිසා 71%ක් කාන්තාවන් බියෙන්..

මධ්‍යයසාර හා මත්ද්‍රව්‍ය තොරතුරැ මධ්‍යස්ථානය රටපුරා දිස්ත්‍රික් 25තුල කරන ලද සමික්ෂණයකට අනුව මෙරට කාන්තාවන්ගෙන් 71%ක් මත්පැන් භාවිතා කරන්නන් පොදු ස්ථාන වල ගැවසීම හේතුවෙන් අනාරක්ෂිත තත්වයකට පත්ව ඇති බවත්,එම නිසා බියෙන් පසුවන බවදඑම සමික්ෂණයට අනුව හෙලිවි ඇති බව වාර්තා වේ.
මෙම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දි ඇත්තේ මධ්‍යසාර භාවිතය පාලනය සදහා නිතිරිති දැඩිකලයුතු බවකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *