බස්ගාස්තු ඉහල යාම ඉහලට…

පවතින තත්වය මත ලංකා සුදු ඩිසල් ඉහල යාම හේතුකරගෙන බස් ගාස්තු ඉහල යාමේ සුත්‍රයට ගැලපුම් කල විටදි දැනට පවතින බස් ගාස්තුවට වඩා 10%කටත් වඩා ඉහල දැමිමට සිදුවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව නිවේදනය කරයි.
ඒ අනුව අදාල බස් ගාස්තු සදහා අමාත්‍යය මංඩලයේ අනුමැතිය හෙට(23) දින ලබාගැනිමට නියමිතව පවතින බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *