පොලිස් කොස්තාපල් පොලිස් ආරක්ෂාව ඉල්ලයි..

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මංත්‍රි ශාන්ත පද්ම කුමාර සුභසිංහ සමග ආරවුල් තත්වයක් ඇතිකරගත් මේ වන විට රැකියාව පවා අහිමි කර ගත් පොලිස් කොස්තාපල් වරයා පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර ඇත.
පසුගියදා මේ පිලිබදව ප්‍රකාශයක් ලබාදීමට අදාල පොලිස් ස්ථානයට එම පොලිස් කොස්තාපල් වරයා ගොස් සිටිය අතර රත්නපුර නියෝජ්‍ය පොලිස්පති වෙතටද ගොස් තමන්ගේ සහ පවුලේ ආරක්ෂාවද තහවුරැ කර දෙන ලෙසට ඉල්ලමින් පැමිණිල්ලක් ද කර ඇත.
මේ සාද්ධිය සම්බන්දයෙන් තමන්ට මෙතෙක් යුක්තිය ඉටු නොවු බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *