පාස්පෝට් ගන්න අද එන්න එපා..

අද දිනය තුල විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනිම සදහා එම කාර්යාලයට නොපැමිණෙන ලෙසට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් කියයි.
මෙයට ප්‍රධාන හේතුව වි ඇත්තේ සිය පරිගණක පද්ධතියේ බිද වැටිම හේතුවෙන් බවත් මේ වන විට එය යථා තත්වයට පත්කිරිමට කටයුතු කරමින් සිටින බවද සදහන් වේ.
එම කාර්යාලයේ දත්ත පද්ධතිය යාවත්කාලින වුන වහාම ගමන්බලපත් නිකුත්කරන බවත් 1962 අංකය හරහා විමසීමක් කරන බවත් ආගමන විගමන කාර්යාලය සදහන් කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *