පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් නිතිය ක්‍රියාත්මක වෙද්දි කඩාකප්පල් කරන්න එපා..

පාස්කු සිද්ධිය සම්බන්දයෙන් නිතීය ක්‍රියාත්මක වෙමින් පවතිද්දි එයට අකුල් හෙලීමෙන් ,විමර්ශනයන් වලට බාධාගෙන දෙන අන්දමට කටයුතු කිරිමෙන් වලකින ලෙසට කතෝලික පල්ලිය වෙනුවෙන් අදහස් පලකරමින් සිරිල් ගාමිණි පියතුමා පවසයි.
සුරෙස් සලේ අත්අඩංගුවට ගැනිම සම්බන්දයෙන් විවිධ දේශපාලන පාර්ශවයන් විසින් ප්‍රකාශයන් නිකුත් කිරිම සිදුවෙමින් පවතින අන්දම සැලකිල්ලට ගනිමින් කොළබ දි පැවති මාංධ්‍යය හමුවේදි එම පියතුමන් එලෙස සිය අදහස් පල කලේය.
මෙම සාහාසික පාස්කු ප්‍රහාරය නිසා වින්දිත වු සහ ඝාතනයට ලක් වුවන්ට සාධාරණය ඉටුවෙතැයි තවමත් කතෝලික ප්‍රජාව බලාපොරොත්තුවෙන් සිටින බව ඔහු වැඩිදුරටත් සදහන් කලේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *