පාර්ලිමේන්තු වරප්‍රසාදයන්ට මුවාවි ඩාබිදු සාමුහිකය කෙලසිම පිලිකුල් සහගතයි..

පසුගියදා පාර්ලිමේතුවේ දි මංත්‍රි දයාසිරි ජයසේකර විසින් ප්‍රසිද්ධියේ තම වරප්‍රසාද අවභාවිතා කරමින් ඩාබිදු සාමුහිකය පිලිබදව කල වගකීමෙන් තොර ප්‍රකාශය පිලිබදව එම සංවිධානය සිය අප්‍රසාදය පලකර සිටි.
වසර 41 ට අධික කාලයක් කම්කරැ ස්ත්‍රී ප්‍රජාව වෙනුවෙන් නොපැකිලිව හඬ නගන කාන්තාවන් වෙනුවෙන් පෙනි සිටින අතර ඔහුගේ අසත්‍යය ප්‍රකාශයන් හේතුවෙන් දැඩි පිලිකුල ප්‍රකාශ කරන බවත් මේ හරහා සිවිල් සමජෙ ක්‍රියාකොරින් බියගැන්විම හෙලා දකින බවද එම සංවිධානය නිවේදනයක් නිතුත් කරමින් පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *