පාර්ලිමේන්තු මංත්‍රි වරැන්ගේ විශ්‍රාම වැටුප අහෝසිකිරිමේ පනත විවාදයට දින දෙයි..

සමාජයේ සෑම ජන කොටසගේම වත්මනෙහි මාතෘකාවක් බවට පත්ව කතාබහට ලක්ව ඇති පාර්ලිමේන්තු මංත්‍රි වරැන්ගේ විශ්‍රාම වැටුප අහෝසිකිරිම සම්බන්ධයෙන් විවාදය සදහා දින නියමකර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු මංත්‍රි වරැන්ගේ විශ්‍රාම වැටුප අහෝසිකිරිම පිලිබදව පනත සම්බන්ධයෙන් අදාල කෙටුම්පත එලබෙනබපෙබරවාරි 17දා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව පවති.
එදිනම විවාදයට ගැනීමෙන් පසුව එය සම්මත කරන බව සභානායක බිමල් රත්නායක වැඩිදුරටත් සදහන් කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *