පරිඝණක සාක්ෂරතාවය වර්ධනයක්..

ජන හා සංඛ්‍ය ලේඛණ දෙපාර්තමේන්තුවේ සමික්ෂණ වාර්තාවන්ට අනුව ලංකාවේ පරිඝණක සාක්ෂරතාවය අනුපාතය 2025 වසර වන විට 38.4 %දක්වා ඉහල ගොස් ඇති බව සදහන් වේ.
එම සමික්ෂණ වාර්තා වන්ට අනුව නාගරික අංශය52.1%ද,ග්‍රාමිය අංශය 36.6%ද, වතු අංශය 18.6% ලෙසද පරිඝණක සාක් ඉහල අගයන් පෙන්නුම් කර පවති.
එසේම උසස්පෙල හෝ ඊට වැඩි සාමාන්‍ය සහතික පත්‍ර දක්වා අධ්‍යපනය ලැබුවන් අතරින් 78.6%ක ප්‍රතිශතයක් පරිඝණක සාක්ෂරතාවය අතින් ඉහලින්ම සිටින බවද එම වාර්තාව මගින් පෙන්වා දි ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *