පඩුකරද ගහ ඉවත් නොකිරිම නිසා මිලියන 1000ක් රටට අහිමි වෙයි..

ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේම පිහිටා ඇති පඩුකරද ගහ මධ්‍යම අධිවේගි මාර්ගය ඉදිකිරිමේදි ඉවත් නොකිරිම නිසා ඉදිකිරිම් කටයුතු ප්‍රමාදයන්ට ලක්වන බව අදාල චින සහාගම පවසයි.
එසේම එම සමාගම විසින් අදාල පාඩුව වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියෙන් රැපියල් මිලියන 1000කට ආසන්නවු මුදලක් වන්දියක් ගෙවන ලෙසද දන්වා ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරියෙ ව්‍යපෘති අධ්‍යක්ෂ වරයා පවසන්නේ මේ පිලිබදව ගණනය කිරිම සිදුකර අවසන් නැතිබවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *