නිල්වලා ලවණ බාධකය නිසා හානි වු අපට අනුමත වන්දි කෝ..

නිල්වලා ලවණ බාධකය හේතුකරගෙන හානි වු කුඹුරු සදහා රජය මගින් අනුමත කරන ලද වන්දි ප්‍රමාණය අදාල නිළධාරින් මේවන විටගෙවිම පැහැර හරිමින් පවති.
එම හේතුව නිසා ඉන් අගතියට පත් මාතර ගොවින් රජය මගින් අනුමත කරන ලද වන්දියන් ලබාදෙන ලෙසට ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිය අතර එහිදි මාතර ගොවි අයිතින් සුරැකීමේ ඒකාබද්ධ බලමුළුවේ නියෝජිතයෙකු මෙලෙස අදහස් දැක්විය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *