නිතිපති වෙනුවෙන් නිතිඥ සංගමය ඉදිරිපත් වෙයි..
මෑතකාලයේදි සමාජ මාධ්‍ය උපයෝගි කර ගනිමින් නීතිපතිවරයා සහ ඔහුගේ කාර්යභාරය පිලිබදව පදනම් විරහිතව දියත්වෙමින් පවතින චෝදනාවන් පිලිබදව තම සංවිධානය සෑහිමකට පත් වන බවත් ,දැඩි කනස්සල්ලට පත්වන බවත් සදහන් කරමින් ශ්‍රිලංකා නිතිඥ සංගමය නිවේදනයක් නිකුත්කර ඇත.
එම සංගමය දැඩිව කියා සිටින්නේ නීතියේ ආදිපත්‍ය සුරැකිමට නම් නීතිපතිවරයාගේ ගෞරවය හා ස්වාධිනත්වය ආරාක්ෂා කලයුතු බවකි.