නිතිඥ වරැ අද අධිකරණ ක්‍රියාවලින් ඉවත් වෙයි..
සියළුම නිතිඥ ප්‍රජාව අද දිනයේ සියලු අධිකරණ කටයුතු වලින් ඉවත්විමට තිරණය කර ඇති අතර ,පසුගිය දා අකුරේගොඩදි නිතිඥ වරයා සහ ඔහුගේ බිරිදව වෙඩිතබා මහමගදි මරාදැමීමේ සිද්ධියට විරෝධය පලකරමින් මෙලෙස ඉන් ඉවත්විමට තිරණය කර ඇත.
මේ පිලිබදව නිතිඥ සංගමයේ සභාපති රජිව් අමරසිංහ සදහන් කලේ කඩිනමින් විමර්ශනයක් අරබන ලෙසට තමන් රජයෙන් ඉල්ලීමක් කරන බවයි.