නිත්‍යනුකුල අංක තහඩු නැතුව වාහන ලක්ෂ 2ක් මග බලා හිදියි..
වාහන සදහා ස්ථිර නිත්‍යනුකුල අංක තහඩු මොටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිකුත් නොකිරිම හේතුවෙන් යතුරැපැදි,ස්කුටර්,ත්‍රිරෝද රථ ඇතුළු විදුලි වාහනද ලක්ෂ දෙකකට ආසන්නවු ප්‍රමාණයක් මගබලා සිටින බව වාර්තාවේ.
එසේම දිනපතාම වැඩිවන වාහන සංඛ්යවටද මෙම තත්වයඋදාවි ඇති බවද සදහන් වන අතර මේ සදහා නව ඩිජිටල් අංක තහඩු ආරක්ෂණ අංග 7කින් නිර්මාණය වෙමින් පවතින අතර මේ සදහා ජාත්‍යන්තර රසායනාගාර සහතිකය මෙතෙක් ලැබි නැති බවද සදහන් වේ.