නව අධ්‍යපනය ප්‍රතිසංස්කරණ නවත්වන්නෙ නැ..
නව අධ්‍යපන ප්‍රතිසංස්කරණය කිසිම ආකාරයකින් නතර නොකරන බව අග්‍රමාත්‍යය ආචාර්ය හරිනි අමරසුරිය පවසන අතර මෙරට අධ්‍යපන කේෂ්ත්‍රයේ පරිවර්තනීය වෙනසක් සිදුකිරිමට බලාපොරොත්තු වන බව හලාවත අධ්‍යපන කලාපයේ බලධාරින් දැනුවත් කිරිමේ හමුවේදි ඇය පැවසීය.
එසේම හයවන වසරේ අධ්‍යපන ප්‍රතිසංස්කරණයන් තාවකාලිකව අත්හිටවු බවත් එමගින් අගතියන්ට පත් වු සිසුන්ට සාධාරණය ඉටුකරන බවද අගමැතිනිය වැඩිදුරටත් සදහන් කලේය.