නව අධ්‍යපනයේ ඉංග්‍රීසි මොඩියුලය ගැන අපරාධ පරික්ෂණ යට නියෝගයක්..

අර්බුදකාරි තත්වයන්ට මුහුණ දුන් නව අධ්‍යපනය ප්‍රතිපත්තිය යටතේ 6වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් පවත්වමින් තිබෙන මුලික පරික්ෂණ කටයුතු කඩිනම් කරන ලෙසට ගංගොඩවිල මහෙස්ත්‍රාත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් ලබාදි ඇත.
මෙලෙසඅදාල නියෝගය ලබාදි ඇත්තේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇතිනඩුකටයුත්ත විභාගයට ගත් අවස්ථාවේදි වන අතර එය නවඅධ්‍යපන ප්‍රතිසංස්කරණ කටයුත්ත උඩුයටිකුරැ කිරිමට සමත්වු බව අධ්‍යපන කේෂ්ත්‍රයේ විද්වද්හු පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *