නතාෂා අත්අඩංගුවට ගැනීම ගැන පොලිස් පරිඝණක ලොක්කා කණගාටු වෙයි..

ප්‍රහසනීය ශිල්පිනියක වු නතාෂා එදිරිසූරිය එක්සත් ජාතින්ගේ දිවිල් හා දේශපාලනීක අයිතිවාසිකම් පනත යටතේ පොලිස් පරිඝණක අංශය මගින් අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් එහි හිටපු ස්ථානාධිපති වරයා අධිකරණයේ දි සිය කණගාටුව පලකලේය.
නතාෂා එදිරිසූරිය ව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ බඅදු දහමට අපහාස කලේයැයි චෝදනාවන්ට ලක්කර මිනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *