දිනපතා මව්බිමCeylon today පුවත්පත් නැවතිමෙන් කාර්ය මංඩලය අගතියට පත්වෙයි..

දාහත් වසරකට අධික කාලයක් පවත්වාගෙන ගිය දිනපතා මව්බිම සහ ceylon today යන පුවත්පත් දෙකම හිටිහැටියේ මුද්‍රණය කිරිම එහි පාලනාධිකාරිය විසින් නවතා දැමිමට තිරණය කිරිම හේතුවෙන් එහි සේවය කල මාධ්‍යය කාර්ය මංඩලය බලවත් ලෙසට අපහසුතාවයට පත්ව ඇත.
මේ වන විටත් කාර්ය මංඩලය සදහා හිඟමුදල් ගෙවා නැති අතර ඉහත පුවත්පත් දෙකම හදිසියේ නවතා දැමිම හේතුව මෙතෙක් අනාවරණය කර නැති බව සදහන් වේ.
මේ පිලිබදව කම්කරැ කාර්යාලයද සිය අවධානය යොමු කර ඇති අතර ජනමාධ්‍යය අමාත්‍යවරයාගෙන් මේ පිලිබදව පාර්ලිමෙන්තුවෙදි ප්‍රශ්ණකර තිබුණි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *