දිට්වා සුලිකුණාටුවෙන් අගතයට පත් ජනතාවට සාධාරණය පතා මානව හිමිකමට..
දිට්වා සුලිකුණාටුවෙන් අගතියට පත් වු ජනතාවට සාධාරණය ඉලලමින් ආචාර්ය අජන්තා පෙරේරා මානව හිමිකම් කොසිසමට පැමිණ එයට වගඋත්තර කරැවන් වු ආපදාකලමණාකරණ මධ්‍යස්ථානයත්,කාලගුණ විද්‍යා දෙපාර්ත මෙන්තුවත් කැදවා කරැණු විමසන ලෙසට ඉල්ලිමක් කලේය..
එහිදි මාධ්‍යය වෙත ඇය අදහස් දක්වමින්..