දැන් පොත් ලියලා හරියන්නෙ නැ..ඉදිරියේදි තමන්ට ඇපගන්න ලොකුම පොත ලියා ගන්න වෙයි..
මානව හිමිකම් ක්‍රියාකාරි චිරන්ත අමරසිංහ දිගින් දිගටම එහි ක්‍රියාකාරි කටයුතු වල නියැලි සිටින්නේ ජනතාවගේ යුක්තිය උදෙසාය.
විවිධ තර්ජන ගර්ජන හමුවේ ඔහු නොසැලි යුක්තිය උදෙසා කරන සටන අත්හැර දමා නැති අතර එම තර්ජන ගර්ජන පිලිබදව ඔහු අපවෙත මෙලෙස අදහස් දැක්විය..