දරැවෝ එක්කං දියගම වටරවුමට එන්න..
අද සවස 4.00ට හෝමාගම දියගම පාරිසරික වටරවුමේදි දරැවන් උදෙසා free style painting experience වැඩසටහන දියත්විමට නියමිතව පවතින බව youth for chenge සංවිධානය පවසයි
මෙය දරැවන් සදහා නොමිලේ පැවැත්වෙන වැඩසටහනක් වන අතර ඒ සදහා සහභාගි විමට වයස් සීමාවක් ද නැති බව එහි සංවිධායකයින් පවසයි.
මේ පිලිබදව වැඩි විස්තර දැනගැනීම සදහා 0711012537 අංකයට ඇමතීමෙන් තොරතුරු ලබාගතහැකි බව වැඩිදුරටත් සදහන් වේ.