දඩිබිඩි අධ්‍යපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව ජනඅරගලයෙන් විරෝධතා …

වත්මන් ආණ්ඩුවේ නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ යන්ට එරෙහිව මේ දිනවල මහනුවර,මතුගම,මහරගම,මන්නාරම යන ප්‍රදේශවලදි විරෝධතා මාලාවක් දියත්කරමින් පවති.
එහිදි පාසල් වියදම් දෙමාපියන් පිට පැටවිම නවතා දමන ලෙසත්, සමාජ මාධ්‍ය හරහා ජංගම දුරකථන තුලින් ඒ සදහා දරැවන් ඇබ්බැහි වන අන්දමට කටයුතු කිරිම නවා දමන ලෙසත්,,දඩිබිඩි අධ්‍යපන ප්‍රතිසංස්කරණය නවතා දමන ලෙසත්,පවතින රැකියා වෙළද පලට අනුව අධ්‍යපනයේ අරමුණු කප්පාදු කිරිමනවතා දමන ලෙසද මෙහිදි අවධානය යොමුකර ඇති බවද සදහන් කලේය.

එසේම රනිල් ගෝඨා නිර්මාණය කල ඊනියා අධ්‍යපන ප්‍රතිසංස්කරණ කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක නොකරන ලෙසද ජන අරගල ව්‍යපාරය වැඩිදුරටත් සදහන් කලේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *