තෙල් ගබඩා කරන්න සංචිත නැ කියලා කියනවා නම් ඒක සම්පුර්ණ බෝරැවක්..
මැදපෙරදිග අර්බුදය හේතුවෙන් මෙරට ඉන්ධන නිසියාකාරව නොලැබිම හේතුකරගෙන වත්මන් රජය ක්රියාත්මක වන ආකාරය පිලිබදව සහ ඉන් පිඩාවට පත්ව ඇති මහජනතාව පිලිබදව රජය වහා ක්රියාමාර්ග ගතයුතු බව පදනම් කරගෙන පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව සිය අදහස් මෙලෙස පැවසිය..