තෑපැලේ ලාංජනයන් භාවිතා කරමින් වංචනික ක්‍රියා යලිත්..

ශ්‍රිලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල ලාංචන⁣යන් හා එහි ආකෘති භාවිතා කරමින් යලිත් ඇතැම් පිරිස් වංචනික ලෙසට ජනතාව නොමග යවමින් තැපැල හරහා භාන්ඩ බෙදාහරින බවට පවසමින් ජනතාව නොමග යවමින් අක්‍රමිකතා සිදුකරමින් පවති.
තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ්අඩවියට සමානව ව්‍යජ වෙබ්අඩවියක් භාවිතා කරමින් මෙලෙස වංචනිකව මුදල් ලබාගන්නා බවද වැඩිදුරටත් සදහන් වේ.
ඒ පිලිබදව නිවේදනයක් නිකුත්කර මින් තැපැල්පති වරයා විසින් මේ සදහා තැපැල සම්බන්ධ නැති බවත් මේපිලිබදව අවධානයෙන් සිටින ලෙසට මහජනතාව දැනුවත්කර ඇති අතර කිසිදු අවස්ථාවක නොහදුනන links,Otp අංක හරහා සම්බන්ධ නොවන ලෙසට දන්වා සිටියි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *