තැපැල් ආදේශකයින් ලියාපදිංචි කිරිම පිලිබදව ඇමතිට ලියයි..

මේ වන විට සේවයේ යොදවා ඇති එහෙත් ලියාපදිංචි නොකල ,ලියාපදිංචි කිරිම පිලිබදව කරැණු දක්වමින් එය ඉතාකඩිනමින් කරන ලෙසට දන්වමින් විෂයභාර අමාත්‍යය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත ලිඛිතව ලංකා තැපැල් සේවා සංගමය ඉල්ලීමක් කර ඇත.
එසේම ලියාපදිංචි ආදේශකයින් බදවා ගැනීමේ වයස 18-30ත් යන කාණ්ඩයට සිමාකිරිම තුල දැනට සිටින බාහිර කම්කරැවන් ලියාපදිංචි කිරිමේදි ඔවුනට අගතියක් සිදුවන බවත් එම සංගමය මගින් පෙන්වා දි ඇති අතර ,මෙලෙස ලියාපදිංචි නොකර සිටිම නිසාම ඔවුන්ගේ එම වයස් සීමාවද ඉක්මවා ගොස් පවතින බව එම ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දි ඇති බව ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *