තරැණයින් 11ක් පැහැරගත් වසන්ත කරන්නාගොඩ ගේ අභියාචනා විභාගයට දින දෙයි..

වර්ෂ 2008දි කොළඹ බල ප්‍රදේශය තුලදි තරැණයින් 11 දෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන අතුරැදහන් කල බවට චෝදනා ලැබු හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ එම නඩු කටයුත්තෙන් ඉවත් කිරිමට නිතිපති ගෙනතිබු තිරණයට එරෙහිව එය බලරහිත කරමින් ගොනුකල අභියාචනය සදහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කෙරැණි.
ඉන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනිසිටි නිතීවේදි පුලස්ති හේවාමාන්න ඒ සදහා ලග දිනයන් ලබාදෙන ලෙසද ඉල්ලා සිටි අතර මෙම වසරේ මැයි 27 දා කැදවන ලෙසට දින නියම කල බව වැඩිදුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *