ඩෙගු රෝගයේ වැඩි අවදානමක්බස්නාහිර පලාතට..

මේ වන විට ඩෙංගු රෝගින් 2420ක් සිටින බව ට තොරතුරු වාර්තා වා ඇති අතර එසේම ඩෙංගු රෝගින්ගේ ඉහල යාමක්ද පෙන්නුම්කර ඇති බවත් ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.
එලෙස වාර්තා වු ඩෙංගු රෝගින් අතර 1317 දෙනෙකු බස්නාහිර පලාතෙන්ම වාර්කාවි ඇති අතර 54.4%ක ප්‍රතිශතයක් ලෙසට පෙන්නුම් කරන බව එම ඒකකයේ වෛද්‍යය කපිල කන්නන්ගර පවසයි.
මේ දිනවල ඩෙංගු රෝගය බෝවිමේ වැඩි අවදානමක් පවතින බැවින් එම රෝගයඉවලක්වා ගැනිම පිලිබදව වගකිමෙන් යුතුව කටයුතු කරන ලෙසට ජනතාවගෙන් එම ඒකකය ඉල්ලිමක්ද කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *