ටියුෂන් ගුරැවරැ නියාමනයට නව නීති…
පෞද්ගලික උපකාරක පන්ති කේෂ්ත්‍රයේ ගුරැවරැ සදහා විධිමත් නීතිරාමු පද්ධතියක් සැකසීම සදහා රජයේ අවධානය යොමුවි ඇති අතර එයට අදාලව කැබිනට් මංඩලයට යෝජනාවලිය ඉදිරියේදි යොමු කිරිමට නියමිත බව වාර්තා වේ.
මැතකදි මහා ගතකරැමාටින් වික්‍රමසිංහයන්ට අපහාස වන අන්දමට සිය සමාජ මාධ්‍යය උපයෝගි කරගනිමින් හැසිරිම හේතුවෙන් මෙම තිරණය ගත් බව සදහන් වේ.