ජොන්ස්ටන් තාමත් ආගිය අතක් නැ..
පසුගිය වකවානුවේ හිටපු අමාත්‍යවරයෙකු වු ජොන්ස්ටන් ප්‍රනාන්දු අත් අඩංගුවට ගැනීම මේ වන විට විමර්ශණ කටයුතු ආැම්භකර ඇතත් ඔහු සොයා ගැනීමට නොහැකි තත්වයක් උදාවි ඇතියි පොලිසිය සදහන් කරයි.
සතොස ආයතනයේ අවභාවිතා සිද්ධින් සම්බන්දයෙන් රජය වෙතට මුල්‍යය අලාභයන් සිදුකල බවට එහි හිටපු අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට සිදුව ඇති බව සදහන් වේ.
නමුත් ඔහුගේ නිවසේ ඔහු නොසිටි බව පොලිසිය සදහන් කරන අතර ඒ වෙනුවෙන් ඔහුගේ පුතා ඉදිරිපත් වි ඇත.