ජාතික ඉන්ධන බලපත්‍රය අද දිනයේදි යථ තත්වයට..
මැදපෙරදිග කලාපය තුල දි මේවන විට උද්ගතව ඇති යුධමය තත්වය හේතුවෙන් මෙරට ජන ජිවිතයට පීඩාකාරි ලෙසට බලපා ඇති ඉන්ධනසීමාකිරිම් ලෙසට ලබාදි තිබෙන QR වල පවතින ගැටළුකාරි තත්වය පිලිබදව මේ වන විට අවධානය යොමුව ඇති බව මොටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
මෙලෙස මතුවඇති ගැටළුකාරි තත්වය අද දිනය තුල නිරාකරණය කර ගැනිමට හැකිවන බව සදහන් වන අතර ,2023 වසරේන් පසු මිලට ගන්නා ලද වාහන සදහා හිමිකාරිත්වය පවරා ගන්නා ලද වාහන සදහා නව QR කේතය ලබාගතයුතු බවද සදහන් වේ.
එසේම යම් QR කේතයකට අදාලදුරකතන අංකයන් හිමිකාරිත්වය ට මාරැවි හෝ දුරකතන සබදතා විසන්ධි වි ඇත්නම් අදාල ජංගම දුරකතන සමාගමට දැනුම් දි සමාගම විසින් ලබාදෙනු ලබන යාවත්කාලිනයන් හරහා තොරතුරැ පදනම් කරගෙන ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා පද්ධතියට ඇතුලත් ක්‍රියාත්මකකරන බව වැඩිදුරටත් සදහන් වේ.