ජාතික අධ්‍යපන ආයතනයේ 6ගෙන් කටඋත්තර ගනී..
6 වන ශ්‍රේණියට අදාලව අධ්‍යපන ප්‍රතිසංස්කරණය යටතේ අනවශ්‍ය වෙබ් අඩවියක ලිපිනයක් සදහන් විම සම්බන්දයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජතික අධ්‍යපන ආයතනයේ සෝදුපත් බලන්නන්ගෙන් ප්‍රකාශයන් ලබාගැනීම සිදුකර ඇතිබව සදහන් වේ.
මෙයට අදාලව පරික්ෂණ කටයුතු මේවන විටත් අවසන් අදියරේ පවතින අතර නිසියාකාරව සෝදුපත් බැලිම සිදු නොකලේ මන්දැයි යන්න පිලිබදව ප්‍රශ්ණ සහගත බව වැඩිදුරටත් සදහන් වේ.
එසේම සෝදුපත් බලන නිළධාරින් හයදෙනෙකුගෙන්ම ප්‍රශ්ණකර ඇති බව ද වාර්තා වේ.