ජාතික අධ්‍යපන ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්අනිවාර්ය නිවාඩු..
නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ යටතේ 6 වන ශ්‍රේණිය සදහා හදුන්වාදෙනු ලැබු ඉංශ්‍රිසි මෙඩියුලයේ අර්බුදය හේතුවෙන් ජාතික අධ්‍යපන ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් දර්ශණ සමරවීර අනිවාර්ය නිවාඩු යවා ඇත.
මිට අමතරව එම ආයතනයේ අධ්යක්ංෂ ජනරාල් මංජුලා විදානපතිරණද මෙම අර්බුදය හේතුවෙන් කරගෙන යනු ලබන විමර්ශනය අවසන් වන තෙක්ම තනතුරින් ඉල්ලා අස්වීම සිදු වු අතර මෙම සිද්ධින්ට වගකිවයුතු නිළධාරින්ට එරෙහිව විනයක්රියා මාර්ග ගැනීමටද නියමිතව පවතින බව ද සදහන් වේ.