ජනවාරිය තවමත් ක ළු යි..
භාෂණයේ යුක්තිය උදෙසා කළු ජනවාරිය සැමරැම එලබෙන ජනවාරි 19 දා උදේ 10.00ට ශ්‍රිලංකා පුවත්පත් ආයතනයේ ශ්‍රවණාගාරයේ දි පැවැත්වෙන බව නිදහස්මාධ්ය ව්‍යපාරය සහ නිදහස් මාධ්‍යය ව්‍යපාරයේ වෘත්තිය සමිතිය මෙම සැමරැම සංවිධානය කරයි.
මෙහි මුලික දේශණයන් මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර,විජයානන්ද ජයවීර, ජනාධිපති නිතිවේදි උපුල් කුමාරප්පෙරැම යන විද්වත්හු පවත්වන බව තවදුරටත් සදහන් වේ.