ජනවාරිය තවමත් කළුයියුක්තිය ඉටු කරනු..
ජනමාධ්‍යයට යුක්තිය ඉටුකරන ලෙසට වත්මන් රජයට බලකරමින් වෘත්තිය ජනමාධ්‍යවේදින්ගේ සංගමය විසින් වැඩසටහනක් අද දියත් කරයි.
මෙම සම්මන්ත්‍රණයේදී WHO IS LASANTHA නම් මාධ්‍යවේදි සනත් බාලසුරිය විසින් රචිත කෘතියද එලි දැක්විමට නියමිතව පවතින අතර අද සවස 3.00ට කොළඹ මහජන පුස්තකාලයේ දි පැවැත්වේ.
මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ජනමාධ්‍යයට සම ජනමාධ්‍යවේදින්ට එරෙහි අපරාධයන්ට යුක්තිය ඉල්ලීම වන අතර ආචාර්ය දිපිකා උඩගම,සාහිත්‍යවේදි ගාමිණි උයන්ගොඩ,මාධ්‍යවේදි ලසන්ත රැහුණුගේ, මාධ්‍යවේදි අමිර්තනායගම් නිරෝෂන් යන අය මෙහිදි සිය අදහස් දැක්විමට නියමිතව පවති.