ජනගහණයෙන් 41.8ක් අවිවාහකයින්..

2024 වසරේ කල ජන හා සංඛ්‍යලේඛණ සංගණනයට අනුව මෙරට සමස්ත ජනගහණයෙන් 41.8ක් අවිවාහකයින් සිටින බව ජන හා සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
2012 වසර හා සසදා බැලු කල මේ තත්වය සැලකිය යුතු වර්ධනයක් සිදුවඇති බව එම ආයතනයේ ප්‍රජාවිද්‍ය අංශයේ අධ්‍යක්ෂක චාන්දනී විජේබණ්ඩාර පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *