ගොවියා වෙනුවෙන් ගොවියාට අවශ්‍යය දේ ලැබෙන තුරැ සටන් කරනවා..
වලව වම් ඉවුර ගොවි ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සිය හඬ නගමින් ගොවිජනතාවගේ නියෝජිතයින් පිරිසක් කොළඹදි මාධ්‍යය හමුවක් පැවැත්විය.
එහිදි වත්මනෙහි ගොවි ජනතාවගේ ගැටළුකාරි තත්වයන් පිලිබදව රජයේ අවධානය ඉතා අල්ප බව සදහන් කරමින් ගොවි ජනතාවට අවශ්‍ය දේ ලැබෙනතුරු සටන් කරන බව ගොවි නායක එම් වි.අජිත් වසන්ත මෙලෙස අදහස් දැක්විය..