ගුවන්හමුදා පාපැදි සවාරියට විදේශ තරගකරැවන් එයි..

ශ්‍රිලංකා ගුවන්හමුදාවේ 75 වන සැමරැමට සමගාමිව පවත්වන ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය 2026 විසිහත්වන වරට පැවැත්වෙන බව ගුවන්හමුදාව පවසයි.
එම පැපැදි සවාරිය සදහා මෙවර රටවල් තුනකින් හමුදාකණ්ඩායම් තුනක් සහභාගිවිමට නියමිතව පවතින බව පසුගියදා පැවති මාධ්‍යය හමුවේ දි වැඩිදුරටත් අනාවරණය විය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *